
Product Availability: In stock
ආඝෝර හෙවත් ඉන්දියානු යාතුකර්ම
යතාර්ථයත් සමග ජීවත්වීම තරම් වටිනා කිසිවක් නැතැයි යන පරමාදර්ශය මත ජීවත් වූ භාරත ආඝෝරී විමලානන්දගේ ජීවිතය හා ඔහුගේ අතිබිහිසුණු යාතුකර්ම විධි ආශ‍්‍රයෙන් රචිත ''Aghora The Left hand of the God'' නම් කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Publisher : Dayawansa Jayakodi & Company
Pages : 319
Language : Sinhala
ISBN : 978-955-551-793-5
Shipping Weight : 400 g
Binding : Soft Binding
Product Code : 10370009