
Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th.
Product Availability: In stock
භාවනා මාර්ගය සහ නිර්වාණාවබෝධය
අජාන් චා හිමියන්ගේ ”භාවනා මාර්ගය සහ නිර්වාණාවබෝධය” නමැති මෙම පරිවර්තනයට අදාළ ''The Path to Peace'' මුල් කෘතියට ඇතුළත්ව ඇත්තේ අපේ කාලයේ වලසුන් ගහණ ආරණ්‍ය සේනාසනයක ධූතාංග කමටහන් වඩා නිර්වාණ මාර්ගය සාක්ෂාත් කරගත් අති පූජ්‍ය අජාන් චා රහතන් වහන්සේගේ දේශනා සහ උන්වහන්සේගෙන් අසා ඇති ප‍්‍රශ්න හා උන්වහන්සේ ඒවාට දී ඇති පිළිතුරුත්ය.
Author : Thilaka Kudahetti
Publisher : Sahitha Poth Piyasa
Pages : 73
Language : Sinhala
ISBN : 978-955-3465-02-3
ISBN : 9789553465023
Shipping Weight : 150 g
Binding : Soft Binding
Product Code : 10030313