0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Reset All
1205
12167
12297
Amawathura - Pracheena Bhashopakaraka Samagama

Product Availability: In stock

අමාවතුර - බෞද්ධ අධ්‍යාපනය ලබන ගිහි පැවිදි විද්‍යාර්ථීන්ට අත්‍යවශ්‍ය ම සම්භාව්‍ය පබැªමකි. පොළොන්නරු යුගයේ අවසානයේ දී ලියැවුණු Read More
$2.61
Quantity

අමාවතුර

බෞද්ධ අධ්‍යාපනය ලබන ගිහි පැවිදි විද්‍යාර්ථීන්ට අත්‍යවශ්‍ය ම සම්භාව්‍ය පබැªමකි. පොළොන්නරු යුගයේ අවසානයේ දී ලියැවුණු මෙහි භාෂාව කර්ණ රසායන අමෘත ප‍්‍රවාහයකි. මේ පොත තුළින් ඒ අමෘතය ඔබත් රසවිඳ බලන්න. සම්භාව්‍ය ගණයේ ලා වියතුන් විසින් සලකනු ලබන මෙම පොත කියවීමෙන් ලැබෙන ඒ කාව්‍යමය ප‍්‍රබෝධය ඔබත් අත්දැක තිබේ ද? මෙම සංස්කරණය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ප‍්‍රමුඛ විද්වත් මණ්ඩලයක් විසින් කරන ලද්දකි. 

Publisher :  Samayawardhana Publishers

Pages : 237

Language : Sinhala

ISBN : 955-570-318-3

Shipping Weight : 333 g

Binding : Soft Binding

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 333.0000 g
Product Length 22
Product Width 14
Product Height 1
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com