0
$0.00
 x 

Cart empty

Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th. 

Advanced Filtering & Search

Reset All
Bharathashasthriya Dayada

Product Availability: In stock

භාරතශාස්ත‍්‍රීය දායාද - ඉන්දියාවෙන් අපට දායාද වශයෙන් ලැබී ඇති ආගම, සංස්කෘතිය සහ භාෂාවන් පිළිබඳව විස්තරාත්මක කරුණු රාශියක් Read More
$1.56
Quantity

භාරතශාස්ත‍්‍රීය දායාද

ඉන්දියාවෙන් අපට දායාද වශයෙන් ලැබී ඇති ආගම, සංස්කෘතිය සහ භාෂාවන් පිළිබඳව විස්තරාත්මක කරුණු රාශියක් විද්වත් ස්වාමීන් වහන්සේලා කීපනමක් විසින් මාතෘකා ගණනාවක් යටතේ ගෙන එන ලද විග‍්‍රහයකි. වෛදික යුගයේ ආගමික පසුබිම, මහායාන දහම, වේදාන්තගත බ‍්‍රහ්මන් හා මායා සංකල්පය, අශ්වඝෝෂාචාරීන්ගේ මහාකාව. සංස්කෘත සාහිත්‍ය ආදී වටිනා මාතෘකා ඇතුළත් ගිහි පැවිදි වරක් හෝ කියවිය යුතු සාරගර්භ ග‍්‍රන්ථයකි. 

Publisher :  Samayawardhana Publishers

Pages : 232

Language : Sinhala

ISBN : 955-570-334-5

Shipping Weight : 325 g

Binding : Soft Binding

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 325.0000 g
Product Length 22
Product Width 14
Product Height 1
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com