
Product Availability: In stock
ලෝක ජනගහනයෙන් වැඩි කොටසක් දරිද්‍රතාවයෙන් පෙලෙන අතර පහල මට්ටමේ ජීවන තත්වයක් ඇති රටවල් කීපය අතුරින් ශ්‍රී ලංකාව ද එකක් බවට පත්ව තිබේ. ඒ දිලින්දන්ගේ සමාජ තත්වයත්, දිළිඳු වීමට හේතු, දිළිඳුකම නැති කිරීමේ ක්‍රමවේදයත් පිළිබඳ බෞද්ධ මතය කුමන අකාරයේද යන්න මෙයින් පැහැදිලි කරනු ලබයි..
Publisher : Buddhist Cultural Center
Pages : 62
Language : Sinhala
ISBN : 955-1222-48-2
Shipping Weight : 135 g
Binding : Soft Binding
Sinhala Name : දිළිඳුකම පිළිබඳ බෞද්ධ මතය