0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Reset All
No image set
Hethupala Dharma Viwaranaya

Product Availability: In stock

පෙළදහම ඇසුරු කරගනිමින්‌ මනා විවරණයක්‌ සිදුකරති. පටිච්චසමුප්පාදය පිළිබඳ විධිමත්‌ දැනුමක්‌ හා මනා අවබෝධයක්‌ ගොඩනගාගනු Read More
$1.99
Quantity

බුදුසමයාගතන මූලික ධම අතුරෙහි

පටිච්චසමුප්පාදය වූ කලී සෙමින්‌ පරෙස්සමින්‌

අවබෝධයෙන්‌ වටහාගත යුතු වූවකි.

සසර පැවැත්ම හා නැවැත්ම හෙවත්‌ දුක්ඛ සමුදය හා

දුක්ඛ නිරෝධය පිළිබඳ හේතුඵල ධමානුකූලව

පටිච්චසමුප්පාද දේශනාවෙන්‌ පැහැදිලි කෙරේ.

ධමශාස්ත්‍රීය අධ්‍යයනයෙන්‌ ගොඩනගාගත්‌ නිරවුල්‌

දඇැනුමකින්‌ හා ගවේෂණශීලී තාර්කික පරිකල්පනයෙන්‌ ,

මෙහෙයවන ලද සිතැති ගෞරවාහි ආඳාවල දේවසිරි

නාහිමියෝ මෙම කෘතියෙහි දී පටිච්චසමුප්පාද

දේශනාව පිළිබඳ පෙළදහම ඇසුරු කරගනිමින්‌ මනා

විවරණයක්‌ සිදුකරති. පටිච්චසමුප්පාදය පිළිබඳ විධිමත්‌

දැනුමක්‌ හා මනා අවබෝධයක්‌ ගොඩනගාගනු කැමැති

ගිහි-පැවිදි සියල්ලන්‌ විසින්‌ ම පරිශීලනය කළ යුතු

කෘතියක්‌ වශයෙන්‌ මෙම "හේතුඵල ධම්‌ විවරණය”

හඳුන්වා දිය හැකිය.

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 249.0000 g
Product Length 21
Product Width 15
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Sitemap