0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Reset All
No image set
Katinaya Ha Thadanubaddha Winaya Karma

Product Availability: In stock

"විනය සංවරය සඳහා ය. සංවරය විපිළිසර නොවීම සඳහා ය. විපිළිසර නොවීම නරුණ ප්‍රීනිය සඳහා ය. තරුණ ප්‍රීතිය මහත්‌ ප්‍රීතිය සඳහා ය. Read More
$1.48
Quantity

"විනය සංවරය සඳහා ය. සංවරය විපිළිසර නොවීම සඳහා

ය. විපිළිසර නොවීම නරුණ ප්‍රීනිය සඳහා ය. තරුණ ප්‍රීතිය මහත්‌

ප්‍රීතිය සඳහා ය. මහත්‌ වඵ්‍රීතිය පස්සද්ධිය සඳහා ය. පස්සද්ධිය

සැපය සඳහා ය. සැපය සමාධිය සඳහා ය. සමාධිය යථාභූත ඥාන

දර්ශනය සඳහා ය. යථාභූත ඥාන දර්ශනය නිර්වේදය සඳහා ය.

නිර්වේදය විරාගය සඳහා ය. විරාගය විමුක්තිය සඳහා ය. විමුක්තිය

විමුක්ති ඥාන දර්ශනය සඳහා ය. චිනය වූ කලී හුදෙක්‌ විනය

සඳහා ම නොවේ. එය අවසාන වශයෙන්‌ නිවන්‌ පිණිස ම වේ.”

 

බුදුරජාණන්‌ වහන්සේ පඨමාභිසම්බෝධි යුගය තූළ ඕවාද

ප්‍රාතිමෝක්‍ෂය දේශනා කරන ලද අතර එහි පරමාර්ථය වූයේ

ස්වයං ශික්‍ෂණය ඇති කිර්මයි. තමා විසින්‌ ම තමා සතු වැරදි

හැඳිනගෙන ඒවා නිවැරදි කරගැනීම හා ඒ අනුව හික්මීම ස්වයං

ශික්‍ෂණය නම්‌ වේ.

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 121.0000 g
Product Length 21
Product Width 15
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Sitemap