
Product Availability: In stock
නෙළුම් කවි වරුණ හා ජන සංස්කෘතිය
නෙළුම් කවි ගායනය ලංකාවේ සංස්කෘතික දායාදයකි. ලංකාවේ විවිධ ප්‍රදේශවල ඔවුන්ට ම ආවේණික වූ නෙළුම් කවි සම්ප්රදායයන් ඇත. ඒ අනුව මෙහි කතුවරයා පස් යොදුන් කෝරළය, සියනෑ කෝරළය උඩරට ආදී වශයෙන් විවිධ පළාත්වලින් එකතු කළ නෙළුම් කවි විශාල සංඛ්‍යාවක් මෙම පොතට ඇතුළත් කර තිබේ. කවි පමණක් නොව නෙළුම් තහංචි, දෑකැති වාරම්, වරම් කවි, වාද නෙළුම් කවි, ගිනිතාලම්, කුරහන් උපත, කටුසර වරුණ සහ කුරහන් මාලය වැනි දුර්ලභ ගණයේ කාව්‍ය සංග්රහයන්ගෙන් ද අතිශය පෝෂිත ය.
Publisher : Samayawardhana Publishers
Pages : 216
Language : Sinhala
ISBN : 955-570-220-9
Shipping Weight : 310 g
Binding : Soft Binding