0
$0.00
 x 

Cart empty

Books

Filtering & Search

2881
42
311
Patichcha Samuppada Vivaranaya
By:
Ven. Rerukane Chandawimala

Product Availability: In stock

පටිච්ච සමුප්පාදය යනු බුදු දහමේ ඇති මූලික ඉගැන්වීම්වලින් එකකි. මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඉතා අපහසු කාර්යයකි. ඊට හේතුව Read More
$1.75
Quantity

පටිච්ච සමුප්පාදය යනු බුදු දහමේ ඇති මූලික ඉගැන්වීම්වලින් එකකි. මේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම ඉතා අපහසු කාර්යයකි. ඊට හේතුව නම් ධර්‍මයෙහි ඇති ගැඹුරු ස්වභාවයයි. තත්ත්වය එසේ වුවද පටිච්ච සමුප්පාදය පිළිබඳ ප්‍රමාණාත්මක අවබෝධයක් ලබා ගැනුමට පියවරෙන් පියවර මෙම ග්‍රන්ථයෙහි විස්තර කර ඇත. එහිදි බුදු දහම අධ්‍යයනය කරන්නන්ට සහ ධර්‍මය අවබෝධ කර ගැන්මට වෙර දරන්නන්ටද ධර්‍ම‍යෙහි සඳහන් වන පටිච්චාද සමුප්පාදය පිළිබඳ ඇතිවන ගැටළු සහ එම ගැටළු ඇති වීමට හේතු ද දක්වා ඇති බැවින් අන් ග්‍රන්ථයන්ට වඩා මෙම ග්‍රන්ථය මගින් ඒ පිළිබඳ අවබෝධ කර ගැන්ම ඉතා පහසුය.

Publisher : Sri Chandawimala Dhamma Treatises Preservation Board

Pages : 264

Language : Sinhala

ISBN : 955-8663-05-0

Shipping Weight : 360 g

Binding : Soft Binding

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 360.0000 g
Product Length 22
Product Width 15
Product Height 1

Reviews

There are yet no reviews for this product.
Recently viewed products

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Search