
Product Availability: In stock
සන්සිදුණු සිත
මෙම පොතෙන් පෙන්වා දී ඇත්තේ එළඹ සිටි සිහියෙන් යුතුව සිත ශරීරය සමග එකඟ කිරීමෙන් සමාධිය හා ප‍්‍රඥාව වර්ධනය කර ජීවිතයට ප‍්‍රීතියක්, සැපයක් ලබා ගන්නා අන්දමයි. සන්හිදියාවක් ලබාගන්නා ආකාරයයි.
Publisher : Samayawardhana Publishers
Pages : 104
Language : Sinhala
ISBN : 978-955-570-820-3
Shipping Weight : 174 g
Binding : Soft Binding