
Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th.
Product Availability: In stock
සප්ත විශුද්ධිය හා විදර්ශනා භාවනා - සමථ හා විපස්සනා වඩන්නකු විසින් අනුගමනය කළ යුතු ක‍්‍රමික පිළිවෙත ඉතා සරලව මෙම ග‍්‍රන්ථයෙන් දක්වා ඇත. සමථය වැඞීමේදී සප්ත විශුද්ධි ධර්මයන්ගෙන් පිරිසිදු විය යුතු ආකාරයත් විදර්ශනාව ප‍්‍රගුණ කිරීමේ දී විශුද්ධි ධර්මයන් භාවිතා කළ යුතු ආකාරයත් විදර්ශනා භාවනාවෙහි අවශ්‍යතාවත් මෙහිලා විස්තර කර ඇත.
Publisher: Buddhist Cultural Centre
Pages: 44
Language: Sinhala
ISBN:978-955-663-566-9
Shipping Weight: 120 g
Binding: Soft Binding