
Product Availability: Out of stock
සද්ධර්ම රත්නාකරය
සතියකින් දෙකකින් කියවා අවසන් කළ නොහැකි තරම් ධර්ම කථා රාශියක් අඩංගු සද්ධර්ම රත්නාකරය බෞද්ධයන් අතර අතිශය වැදගත් ධර්ම ග‍්‍රන්ථයකි. ඔප කඩදාසියේ වර්ණ පින්තූර ද සහිත ව මුද්‍රිත පිටු 500 කට වැඩි මෙම පොත කල් පවතින ඝන බැදුම් නිමාවකින් යුක්තව සැකසුණු දර්ශනීය කෘතියකි. පුස්තකාලයට, පන්සලට, නිවසට, අත්‍යවශය ම පොතකි.
Publisher : Samayawardhana Publishers
Pages : 502
Language : Sinhala
ISBN : 955-570-207-1
Shipping Weight : 724 g
Binding : Soft Binding