
Product Availability: Out of stock
ශ්‍රී සද්ධර්මාවාද සංග්‍රහය
බෝධිසත්වයන් නියත විවරණ ගැනීමේ පටන් බුදුවීම හා මහා පරිනිර්වාණය දක්වා වූ සියලූ සිද්ධීන් ඉතාමත් ළගන්නාසුලූ අන්දමින් ව්‍යක්ත භාෂාමය විලාශයකින් ඉදිරිපත් කිරීමකි. මහින්දාගමනය ආගමික දියුණුව හා පරිහානිය ද අපාය විස්තර, පින්පල ඇතුළත් මෙම කෘතිය වර්ණ පින්තුර සහිත ඔප කඩදාසි පිටු 550 කින් යුතු අගනා සංස්කරණයකි.
Publisher : Samayawardhana Publishers
Pages : 547
Language : Sinhala
ISBN : 955-570-116-4
Shipping Weight : 765 g
Binding : Soft Binding