
Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th.
Product Availability: In stock
ශ්‍රී ලංකාවටත්, ඉන්දියන් සාගරය අවට රටවල් ගණනාවකට ම ඉමහත් විපතක් ගෙන දුන් සුනාමි ඛේදවාචකය නිසා මුළු මහත් ලෝකයම කම්පාවට පත් වුනි. එවැනි වූ ව්‍යසනයකට මුහුණ දීමෙන් අනතුරුව ජන ජීවිතය යථා තත්වයට පත් කිරීම සඳහා ගත යුතු යහපත් ක්‍රියා මාර්ගයන් පිළිබඳව පුර්වදර්ශයන් රැසක් මෙහි ඉදිරිපත් කර ඇත.
Publisher : Buddhist Cultural Center
Pages : 105
Language : Sinhala
ISBN : 955-8873-86-2
Shipping Weight : 170 g
Binding : Soft Binding
Sinhala Name : සුනාමියෙන් තැලුන දැවෙන සිත් සනසන නිවන දහම