
Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th.
Product Availability: In stock
සූත‍්‍ර පිටක සාරය - සූත්‍ර පිටකයෙහි නිකාය පඤ්චකයට අයත් සූත්‍රයන්හි වඩාත් වැදගත්ම දහම් කොටස් මොනවාදැයි ගෙනහැර දක්වමින් ධර්මගවේෂීන්ට පහසු මගපෙන්වීමක් මෙමගින් සිදුකොට ඇත. සූත්‍රයකට අයත් වඩාත් ම වැදගත් දහම් කරුණු ගෙනහැර දක්වන බැවින් පරිශීලනය පහසුය. අවබෝධය සුගමය. සූත්‍ර පිටක සාරය යන නමින් දක්වන පරිදි ම ධර්මයේ සාරය මෙහිදී ඔබට මුණ ගැසෙනු ඇත.
Publisher : Buddhist Cultural Centre
Pages : 519
Language : Sinhala
ISBN : 955-8129-48-8
Shipping Weight : 655 g
Binding : Soft Binding