0
$0.00
 x 

Cart empty

Filtering & Search


26279
3522
Suvisi Maha Gunaya
By:
Ven. Rerukane Chandawimala

Product Availability: In stock

තෙරුවන් පිළිබඳව අචල සද්ධාවක් ඇති වන්නට නම් තෙරුවන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති විය යුතුය. එහෙත් තෙරුවන් පිළිබඳව කරුණු අධ්‍යයනය Read More
$3.15
Quantity

තෙරුවන් පිළිබඳව අචල සද්ධාවක් ඇති වන්නට නම් තෙරුවන් පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති විය යුතුය. එහෙත් තෙරුවන් පිළිබඳව කරුණු අධ්‍යයනය කරන්නවුන්ට ත්‍රිපිටකයේ සූත්‍රාභිධර්මවිනය ආදී සෑම තැනකම විසිරී ඇති කරුණු එකතු කර ගත යුතුය. එය පණ්ඩිතයෙකුට ලෙහෙසි කටයුත්තක් නොවේ. තෙරුවන්ගේ ප්‍රධාන ගුණ විසි හතර පිළිබඳ සූත්‍රාභිධර්මවිනය ආදි ත්‍රිපිටකය පුරාම විසිරී ඇති කරුණු එක්තැන් කොට රචනා කරන ලද්දකි සූවිසි මහ ගුණය ග්‍රන්ථය. ඒ ඒ ගුණයන් දක්වනු වස් අටුවා කථාන්තර ද උදාහරණ කොට ගෙන ඇති බැවින් තෙරුවන් පිළිබඳ අචල සද්ධාවක් ගොඩ නඟා ගත යුතු බෞද්ධයා අත්‍යවශ්‍යයෙන්ම කියවිය ග්‍රන්ථයකි. 

Publisher : Sri Chandawimala Dhamma Treatises Preservation Board

Pages : 477

Language : Sinhala

ISBN : 955-8663-16-6

Shipping Weight : 570 g

Binding : Soft Binding

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 570.0000 g
Product Length 22
Product Width 15
Product Height 2

Reviews

There are yet no reviews for this product.
Recently viewed products

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Search