0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Reset All
19787
19857
Wimarshanathmaka Sinhala Shilalipi Mala

Product Availability: In stock

විමර්ශනාත්මක සිංහල ශිලා ලිපි මාලා - තෝනිගල, වෙස්සගිරි ආදී පැරණි ශිලා ලේඛන සම්බන්ධයෙන් කෙරෙන විග‍්‍රහයකි. ඒවා පිහිටි ස්ථාන, Read More
$1.31
Quantity

විමර්ශනාත්මක සිංහල ශිලා ලිපි මාලා 

තෝනිගල, වෙස්සගිරි ආදී පැරණි ශිලා ලේඛන සම්බන්ධයෙන් කෙරෙන විග‍්‍රහයකි. ඒවා පිහිටි ස්ථාන, කාලය, කර්තෘ, අන්තර්ගතය සිංහල තේරුම සහ ව්‍යාකරණ විභාග පැහැදිලි කර ඇති බැවින් ඒ සම්බන්ධ ව ඉගෙන ගන්නා අයට සහ සැලකිල්ලක් දක්වන අයට ඉතාමත් ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථයකි. එසේ ම උසස් අධ්‍යාපනය හදාරන අයට හා පුරාවිද්‍යාවට සම්බන්‍ධ අයට අතිශය ප‍්‍රයෝජනවත් ග‍්‍රන්ථයක් ලෙස හදුන්වමු.  

Publisher :  Samayawardhana Publishers

Pages : 133

Language : Sinhala

ISBN : 955-570-185-7

Shipping Weight :  192 g

Binding : Soft Binding

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 192.0000 g
Product Length 22
Product Width 14
Product Height 0
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Sitemap