It's a matter of charity

පුස්තකාලවලට හා බෞද්ධ ආරාම ආයතනවලට ද" වියදම දැරීමට අපහසු දුප්පත් දරුවන්ට ද" පොත්පත් පරිත්‍යාග කිරීමේ වැඩ පිළිවෙලක් අපි ක්‍රියාත්මක කරමු. මෙම සත් ක්‍රියාවට ඔබටත් දායක විය හැකියි.

We carry out a programme of donating books to libraries and Buddhist monastic institutions, as well as to the children who are too poor to afford to purchase them. You too can participate in this act of great merit.