
Product Availability: In stock
සද්ධර්මොපායනය ඇසුරු කරමින් අපේම බස් වහර අනුව යමින් කරන ලද කාව්‍ය නිර්මාණයක් ලෙසින් මෙය හඳුන්වා දිය හැක. එමෙන්ම බෞද්ධ කලා නිර්මාණයක ඒකායන පරමාර්ථය වන තාවකාලිකව රසවින්දනයකින් එහා ගිය පරම සුව ඇති නිර්වානය කෙරෙහි මිනිස් සිත කය වදන යොමු කිරීමට අත හිත දීම හා ගෞතම බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ගැඹුරුතම ධර්ම කාරණා ඇතුළත් ගාථා ලාංකීය ජන ව්‍යවහාරය යොදා ගනිමින් සරල බස් වහරකින් ජන හදවත් ස්පර්ශ කිරීමට සමත් වූ කෘතියක් ලෙසින් මෙම අබාගිරි අසපුවේ නිරාමිස ගීතාව හඳුන්වා දිය හැක.
Publisher : Buddhist Cultural Centre
Pages : 130
Language : Sinhala
ISBN : 978-624-5504-01-5
ISBN : 9786245504015
Product Code : 10380174
Shipping Weight : 224
Binding : Soft Binding