0
Rs. 0.00
 x 

Cart empty

Please note due to the Colombo International Book Fair 2022, our book delivery will start after the 01st of October 2022.

2955
3446
Abhidharma Margaya

Product Availability: In stock

අභිධර්‍මමාර්ගය යනු අභිධර්‍මය ඉගෙන ගන්නන්ම අරමුණු කරගෙන ලියැවුණ ග්‍රන්ථයකි. සාමාන්‍ය ටීකා සම්ප්‍රදායෙන් මිදී ඉතා පහසුවෙන් මෙම Read More
Rs. 370.00
Quantity

අභිධර්‍මමාර්ගය යනු අභිධර්‍මය ඉගෙන ගන්නන්ම අරමුණු කරගෙන ලියැවුණ ග්‍රන්ථයකි. සාමාන්‍ය ටීකා සම්ප්‍රදායෙන් මිදී ඉතා පහසුවෙන් මෙම අභිධර්‍මය අවබෝධ කර ගත හැකි පරිදි අවශ්‍යය පාඨයන් සකස් කර තිබීම මෙම ග්‍රන්ථය බොහෝ ප්‍රචලිත වන්නට හේතු වී ඇත. බුදුන් වහන්සේ විසින් දෙසූ ධර්‍මය වඩා හොඳින් තේරුම් ගැනීමට නම් මෙම අභිධර්‍මය පිළිබඳ කුඩා හෝ දැනීමක් තිබිය යුතුය. මෙම ග්‍රන්ථය මගින් අභිධර්‍මය පිළිබඳ ඉතා හොඳ දැනුමක් ලබා ගැනීමට පරිශීලනය කරන්නන්ට හැකිය. එයට හේතුව අභිධර්‍මය ගැඹුරු දහමක් වුවද මෙම ග්‍රන්ථය තුළදී එය පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි රචනා කොට ඇති නිසාවෙනි. 

Publisher : Sri Chandawimala Dhamma Treatises Preservation Board

Pages : 356

Language : Sinhala

ISBN : 955-8663-10-7

Shipping Weight : 460 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 460.0000 g
Product Length 22
Product Width 15
Product Height 2
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com