
Product Availability: Out of stock
අභිධර්ම පිටක සාරය 01
අභිධර්ම පොත්වල සිංහල සන්නය හෝ සිංහලට පරිවර්තන අඩු බැවින් මෙම පොත අභිධර්මය ඉගෙන ගන්නන්ට අත්වැලකි. මෙහි අභිධර්ම පිටකයේ පොත් හතෙන් ධම්මසංගනිප්පකරණය/ විභංගප්පකරණය/ ධාතු කථා ප‍්‍රකරණය/ පුග්ගල පඤ්ඤප්තිකරණය/ කථා වස්තු ප‍්‍රකරණය යන කොටස් අන්තර්ගත ව ඇත.
Publisher : S.Godage And Brothers (Pvt) Ltd
Language : Sinhala
Pages : 288
ISBN : 978-955-30-9221-2
Shipping Weight : 450 g
Binding : Soft Binding
Product Code : 10050900