
Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th.
Product Availability: Out of stock
අභිධර්ම පිටකයට අයත් ග්‍රන්ථ හතෙහිම පරමාර්ථයන් සරල සිංහල බසින් ලියා ඇති පොතකි. පාලි පෙළ-සිංහල අනුවාදය, විස්තර වර්ණනා යන අංග තුනෙන්ම සම්පුර්ණ මෙම ග්‍රන්ථය අභිධර්මය ඉගෙන ගන්නා අයට සහ උගන්වන අයටද එකසේ ප්‍රයෝජනවත් ය.
Publisher : Buddhist Cultural Center
Pages : 859
Language : Sinhala
ISBN : 955-8873-47-0
Shipping Weight : 1300 g
Binding : Soft Binding
Sinhala Name : අභිධර්මාර්ථ ප්‍රදීපිකා - 02