
Product Availability: In stock
අභිඥා - අභිඥා නම් අධිමානසික හැකියාව උපදවා ගැනීමට අනුගමනය කළ යුතු බුද්ධ දේශිත උපාය මාර්ග හා එහි ක‍්‍රමික පියවර මෙමගින් විස්තර කරන අතර අභිඥාවන්ගේ ස්වභාවය, ක‍්‍රියාකාරීත්වය හා හිතාහිතකර ප‍්‍රවණතාවන්ද වැදගත් විචාරයකට ලක්කොට ත‍්‍රිපිටකාගත කරුණු සමගින් මනා විග‍්‍රහයක් සිදු කරයි.
Publisher : Buddhist Cultural Centre
Pages : 117
Language : Sinhala
ISBN : 978-955-663-549-2
Shipping Weight : 168 g
Binding : Soft Binding