
Product Availability: In stock
බුදු සසුන පරියත්ති, පටිපත්ති සහ ප්‍රතිවේධ වශයෙන් ත්‍රිවිධ ය. මේ ත්‍රිවිධ සාසනයෙන් වඩාත් වැදගත් වන්නේ පරියත්තිය ය. බුදුරදුන් වදාළ කරුණු පිළිබඳ දැනුම ඉන් අදහස් කෙරේ. එය හරි හැටි නොදැන ප්‍රතිපත්ති හෝ ප්‍රතිවේධය පූරණය කළ නොහැකිය. එහෙත් අද බොහෝ බෞද්ධයන් කල්පනා කරන්නේ ප්‍රතිපත්තියෙන් බෞද්ධ මාර්ගය ආරම්භ කිරීමටය. ධර්මය නොදැන ප්‍රතිපත්තියේ යෙදීමට දරණ තැත ගඟට ඉනි කැපීමක් වැනිය. මෙම ග්‍රන්ථය කියවන පාඨකයාට මෙම කරුණ නිතැතින්ම ප්රත්යක්ෂ කරගත හැක.
Publisher : Buddhist Cultural Center
Pages :192
Language : Sinhala & English
ISBN : 978-955-663-488-4
Shipping Weight : 280 g
Binding : Soft Binding