
Product Availability: In stock
බුදු දහම අනෙක් ආගම් වලින් වෙනස් වන ප්‍රධාන ලක්ෂණය වන්නේ එය ඇදහීම ඉක්මවා ප්‍රායෝගික වැඩපිළිවෙලක ගමන් කිරීමයි. නිවැරදි බුද්ධ වචනය නොඇසෙන විට බුදු දහමත් අනෙක් ආගම් මෙන් ඇදහීමක් තුල නතර වීමක් විය හැකිය. ඇදහීම ඉක්මවා බුද්ධ භාෂිතනොවූ විවිධ මත ධර්මානුකූලව විග්‍රහ කරන අනගි කෘතියකි බොකුන්දර කුසල ධම්ම හිමියන්ගේ අදහන්නට නොව හිතන්නට ඉගැන්වූ දහම.
Publisher: Buddhist Cultural Centre
Pages: 190
Language: Sinhala / English
ISBN: 978-955-663-488-4
ISBN: 9789556634884
Product Code: 10050540
Shipping Weight: 270g
Binding: Soft Binding