0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Category
Author
Language
Reset All
19381
Alahabad Prashasthi Tam Lipiya

Product Availability: In stock

අලහබාද් ප‍්‍රශස්ති ටැම්ලිපිය - ඉන්දියාවේ අතිශය ප‍්‍රකට ටැම් ලිපියක් වන අලහබාද් ප‍්‍රශස්ති ටැම්ලිපිය ගුප්ත රජ පරපුරේ දීප්තිමත් Read More
$0.10
Quantity

 අලහබාද් ප‍්‍රශස්ති ටැම්ලිපිය

ඉන්දියාවේ අතිශය ප‍්‍රකට ටැම් ලිපියක් වන අලහබාද් ප‍්‍රශස්ති ටැම්ලිපිය ගුප්ත රජ පරපුරේ දීප්තිමත් රජෙකු ලෙෂ සැලකෙන සමුද්‍රගුප්ත රජු විසින් පිහිටුවන ලද්දකි. සමුද්‍ර ගුප්ත රජුගේ ශ්‍රේෂ්ඨත්වය විදහා දැක්වෙන මෙහි පළමුවෙන් පද්‍ය අටක් සඳහන් වන අතර අවසන් කොටස ගද්‍යයෙන් සඳහන් කර තිබේ. රසවත් කාව්‍යමය ස්වරූපයෙන් දක්වා ඇති මෙම ලිපිය ඉන්දියාවේ ඉතා ප‍්‍රකට පඬිවරයෙක් වන හරිසෙන් විසින් සංස්කෘත භාෂාවෙන් රචනා කර තිබේ. ඉතිහාසය හදාරන්නන්ට ඉතාමත් ප‍්‍රයෝජනවත් එකක් ලෙස සඳහන් කළ හැක. 

Publisher :  Samayawardhana Publishers

Pages : 12

Language : Sinhala

Shipping Weight : 56 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 56.0000 g
Product Length 22
Product Width 14
Product Height 0
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com