0
$0.00
 x 

Cart empty

Filtering & Search

741
Ama Dam
By:
Ven. Kotte Santhindriya Thero

Product Availability: In stock

කතෘ ස්වාමීන් වහන්සේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලියෙන් ඉතාමත් ව්‍යක්ත හා රසවත් ලෙස දේශනා කළ ධර්ම දේශනා සමුහයක් දේශනා විලාශයෙන් ම පොතක් Read More
$1.57
Quantity

අමා දම් -  කතෘ ස්වාමීන් වහන්සේ ශ‍්‍රී ලංකා ගුවන් විදුලියෙන් ඉතාමත් ව්‍යක්ත හා රසවත් ලෙස දේශනා කළ ධර්ම දේශනා සමුහයක් දේශනා විලාශයෙන් ම පොතක් වශයෙන් මුද්‍රණය කිරීමකි.  මහා ගෝපාල සූත‍්‍රය, පාරද සූත‍්‍රය, රථ විනීත සූත‍්‍රය ආදී අප‍්‍රකට සූත‍්‍ර ගණනාවක් පදනම් කරගෙන මේ ධර්ම දේශනා සිදු කර තිබේ.  ධර්ම ශාස්ත්‍රෝද්ග‍්‍රහණය කරන සියලූ දෙනා ම අනිවාර්යයෙන් කියවිය යුතු පොතකි.  විශිෂ්ට ගණයේ ධර්ම ග‍්‍රන්ථයකි. 

Publisher :  Samayawardhana Publishers

Pages : 164

Language : Sinhala

ISBN : 955-570-284-5

Shipping Weight : 232 g

Binding : Soft Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 232.0000 g
Product Length 21
Product Width 14
Product Height 1
There are yet no reviews for this product.
Recently viewed products

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Search