
Product Availability: In stock
අමනුෂ්‍යයන්ගේ ගොදුරක් නොවන මග
දෛනික ජීවිතයේ එළඹෙන සුවහසක් ගැටළු ඉදිරියේ පිළිසරනක් සොයා දෙවිවරුන් යැයි කියාගන්නා නොයෙක් දරුණු අමනුෂ්‍ය බලවේගයන් පසු පස ගොස් අමනුෂ්‍යයන්ගේ ගොදුරු බවට පත්නොවී, අවබෝධයෙන් යුතුව තුණුරුවන් පිහිට කොට සැබෑ දෙවියන්ගේ රැකවරණය ලබාගත හැකි ආකාරයත්, දෙවියන්ගෙන් පවා වැදුම් පිදුම් ලබන ආකාරයේ පුද්ගලයෙකු බවට පත්වන ආකාරයත් මෙම ග්‍රන්ථයෙන් හෙළිදරව් කොට ඇත.
Publisher : Sadeepa Publisher
Pages : 136
Language : Sinhala
ISBN : 978-955-671-109-7
Shipping Weight : 210 g
Binding : Soft Binding
Product Code : 10050036