
Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th.
Product Availability: In stock
අමාවතුර
බෞද්ධ අධ්‍යාපනය ලබන ගිහි පැවිදි විද්‍යාර්ථීන්ට අත්‍යවශ්‍ය ම සම්භාව්‍ය පබැªමකි. පොළොන්නරු යුගයේ අවසානයේ දී ලියැවුණු මෙහි භාෂාව කර්ණ රසායන අමෘත ප්රවාහයකි. මේ පොත තුළින් ඒ අමෘතය ඔබත් රසවිඳ බලන්න. සම්භාව්‍ය ගණයේ ලා වියතුන් විසින් සලකනු ලබන මෙම පොත කියවීමෙන් ලැබෙන ඒ කාව්‍යමය ප්රබෝධය ඔබත් අත්දැක තිබේ ද? මෙම සංස්කරණය විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ප්රමුඛ විද්වත් මණ්ඩලයක් විසින් කරන ලද්දකි.
Publisher : Samayawardhana Publishers
Pages : 237
Language : Sinhala
ISBN : 955-570-318-3
Shipping Weight : 333 g
Binding : Soft Binding