0
Rs. 0.00
 x 

Cart empty

Biographies

2018-12-28-54
2018-12-28-55
Ananada Maithreeya Mahanahimiyange Dina Satahan

Product Availability: In stock

ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දිනපොත් වලින් හෙළිවන්නේ විශිෂ්ටයකුගේ පුද්ගලික ජීවිතයකි. බොහෝ දෙනාගේ පෞද්ගලික ජීවිතය යනු ලොවට අනාවරණය Read More
Rs. 450.00
Quantity

ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දින සටහන්

ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දිනපොත් වලින් හෙළිවන්නේ විශිෂ්ටයකුගේ පුද්ගලික ජීවිතයකි. බොහෝ දෙනාගේ පෞද්ගලික ජීවිතය යනු ලොවට අනාවරණය කළ නොහැකි එකකි. එහෙත් උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතය සගවා නොතැබිය යුතු, ලොවට අනාවරණය කළ යුතු වටිනා එකකි. මේ ශ්‍රේෂ්ඨ මහනාහිමියන් කෙතරම් ක‍්‍රමානුකූලව සිය ජීවිතය සැලසුම් කරගෙන තිබිණි ද යන්න අප හැමටම ආදර්ශවත් ය. මේ සටහන් කියවන තැනැත්තා උන්වහන්සේ සමග බලගතු ආදරයකින් බැදෙයි.

Publisher : Samudra Weththasinha Publishers

Pages : 256

Language : Sinhala

ISBN : 978-955-0600-01-4

Shipping Weight : 370 g

Binding : Soft Binding

Product Code :  10020014

 



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 370.0000 g
Product Length 22
Product Width 15
Product Height 1
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com