
Product Availability: In stock
ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දින සටහන්
ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දිනපොත් වලින් හෙළිවන්නේ විශිෂ්ටයකුගේ පුද්ගලික ජීවිතයකි. බොහෝ දෙනාගේ පෞද්ගලික ජීවිතය යනු ලොවට අනාවරණය කළ නොහැකි එකකි. එහෙත් උන්වහන්සේගේ පෞද්ගලික ජීවිතය සගවා නොතැබිය යුතු, ලොවට අනාවරණය කළ යුතු වටිනා එකකි. මේ ශ්‍රේෂ්ඨ මහනාහිමියන් කෙතරම් ක්‍රමානුකූලව සිය ජීවිතය සැලසුම් කරගෙන තිබිණි ද යන්න අප හැමටම ආදර්ශවත් ය. මේ සටහන් කියවන තැනැත්තා උන්වහන්සේ සමග බලගතු ආදරයකින් බැදෙයි.
Publisher : Samudra Weththasinha Publishers
Pages : 256
Language : Sinhala
ISBN : 978-955-0600-01-4
Shipping Weight : 370 g
Binding : Soft Binding
Product Code : 10020014