
Product Availability: In stock
අන්දරේ - විනෝදාත්මක කථා කියවීමට සැලැස්වීම ළමයින්ගේ මානසික අභිවෘද්ධියට හේතු වන්නේය. ගම්බද සිංහල ජනයා අතර ප‍්‍රකට අන්දරේගේ කථාන්තරය හාස්‍ය රසයෙන් කවර ජනකතාවලටත් දෙවන නොවන බව සැලකිය හැකිය. මෙම කථාන්තර පෙළෙන් එය මනාව විදහා දැක්වෙයි.
Publisher : M.D. Gunasena And Company Ltd
Pages : 75
Language : Sinhala
ISBN : 955-51-0052-6
Shipping Weight : 249 g
Binding : Soft Binding