
Product Availability: In stock
අරියමග්ග භාවනා
මේ ග‍්‍රන්ථයේ විස්තර කර දෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ මුල්ම ඉගැන්වීම් වලට අනුකූලවන බෞද්ධ භාවනාවයි. සූත‍්‍ර පිටකයේ පෙන්වා දෙන පරිදි පියවර තුනකින් ප‍්‍රගුණ කරගැනීමට විස්තර කරන මෙම භාවනාව නිර්වාණය කරා යොමු වෙයි.
Author : Ven. Madawala Punnaji Thera
Publisher : Buddhist Cultural Centre
Language : Sinhala
Pages : 263
ISBN : 978-955-663-596-6
ISBN : 9789556635966
Shipping Weight : 375 g
Binding : Soft Binding
Product Code : 10270464