0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Reset All
2326
3458
Asirimath Ath Hereema

Product Availability: In stock

දානය බුදු දහමේ ප‍්‍රධාන වැදගත්කමක් හිමිකර ගනී. බෝසත් ගුණ අතර මුල් තැන හිමිකරගන්නා දානය, දස පාරමිත අතර ද, දස පුණ්‍යක‍්‍රියා අතරද, Read More
$0.91
Quantity

අසිරිමත් අත් හැරීම - දානය බුදු දහමේ ප‍්‍රධාන වැදගත්කමක් හිමිකර ගනී. බෝසත් ගුණ අතර මුල් තැන හිමිකරගන්නා දානය, දස පාරමිත අතර ද, දස පුණ්‍යක‍්‍රියා අතරද, සතර සංග‍්‍රහ වස්තු අතර ද, ත‍්‍රිවිධ පුණ්‍ය ක‍්‍රියා අතර ද මූලිකව කියවෙන්නකි. බෞද්ධයාට නිවන් මග පාදා ගැනීම පිණිස ප‍්‍රධාන සාධකය වන්නේද දානයයි. දානය යනු දානයේ ආනිසංස දන් දෙන්නෝ උපදින තැන, දන් දීමෙන් අපේක්ෂා යනාදී මාතෘකා රාශියක් විග‍්‍රහ කෙරෙන අසිරිමත් අතහැරීම නිවන් මග සොයන බෞද්ධයන්ට මා හැඟී ග‍්‍රන්ථයක් වනු ඇත.

Publisher: Buddhist Cultural Center

Pages: 80

Language: Sinhala

ISBN: 978-955-663-552-2

Shipping Weight: 160 g

Binding: Soft Binding

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 160.0000 g
Product Length 21
Product Width 14
Product Height 0
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Sitemap