
Please note due to the new year's holiday the delivery of our books will be closed from 13th to 18th.
Product Availability: In stock
බුද්ධ ශාසනයේ ප්රවාහකයන් වන භික්ෂු සංඝයාට අවශ්‍යම අංගය අට පිරිකර වේ. එම අටපිරිකර පුජා කිරීමෙන් ලැබෙන ආනිශංස පිළිබඳව ත්රිපිටකාගත අටුවාද මුලාශ්‍ර කර ගනිමින් ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.
Publisher : Buddhist Cultural Center
Pages : 51
Language : Sinhala
ISBN : 978-9550663-032-9
Shipping Weight : 130 g
Binding : Soft Binding
Sinhala Name : අටපිරිකර දානානිසංසය