
Product Availability: In stock
ආයු බල වඩන නෙල්ලි - ජනප‍්‍රිය ඖෂධීය ශාක පිළිබදව ලියැවුණු පොත් පෙළක සිව් වැන්නයි. නෙල්ලි හා පැරණි ජන විශ්වාස, නෙල්ලි නාමකරණය, සම්භවය හා ව්‍යප්තිය, නෙල්ලි ශිකයේ උද්භිද විද්‍යාව, වගාව, අස්වනු නෙළීම, පශ්චාත් අස්වනු රෝග, නෙල්ලිවල රසායනික සංඝටක, ඖෂධීය වැදගත්කම හා භාවිතයන් සහ නෙල්ලි ශාකයේ විවිධ ආර්ථික ප‍්‍රයෝජන ආදී අංශ ගණනාවක් පිළිබද තොරතුරු රැසක් මේ පොතෙහි අඩංගු වෙයි.
Publisher : Samayawardhana Publishers
Pages : 96
Language : Sinhala
ISBN : 978-955-570-913-2
Shipping Weight : 170 g
Binding : Soft Binding