
Product Availability: Out of stock
බාබාජී
සිද්ධාචාර්ය වරුන්ගේ ඉගැන්වීම් හා භාවිතාවන් ගැන මනා දැනුමක් ලබා ගනිමින් තම දැනුම දියුණු කරගැනීමට උපස්ථායක වන මෙම කෘතිය, යෝගී සංකල්පය සහ එහි ශක්තිය වටහාගෙන ප‍්‍රඥාවෙන් මත්වීමට පාඨකයාට ඉඩ සලසයි. මෙය Babaji and the 18 Siddha Kriya Yoga Tradition කෘතියෙහි සිංහල පරිවර්තනයයි.
Publisher : Sanghida Publisher
Pages : 272
Language : Sinhala
ISBN : 978-955-0101-51-1
Shipping Weight : 355 g
Binding : Soft Binding
Product Code : 10280012