
Product Availability: Out of stock
බළන්ගොඩ මහා නාහිමි සබැදි කතා
බළන්ගොඩ මහා නාහිමියන්ගේ සුවිශේෂී හැකියාවන්, ධ්‍යාන ශක්තිය හා භාවනා විධි ද මහා නාහිමියන්ගේ විශේෂ බණ දේශනා මෙන්ම උන්වහන්සේ සිය ගෝලයන්ට වදාළ ආදර්ශවත් කතා ද සතිපතා රිවිර පුවත්පතෙහි පළ විය. මේ එම ලිපි මාලාව ආශ‍්‍රයෙන් සම්පාදනය වූ සුවිශේෂී සදහම් ග‍්‍රන්ථයකි.
Publisher : Sadeepa Publication
Pages : 96
Language : Sinhala
ISBN : 978-955-661-033-8
Shipping Weight : 170g
Binding : Soft Binding
Product Code : 10020016