
Product Availability: Out of stock
මිනිස් වර්ගයා විසින් මෙතෙක් නිර්මාණය කොට ගනු ලැබූ විශිෂ්ඨතම වස්තුව භාෂාවයි. භාෂාව නොතිබෙන්නට මානවයන්ට මෙතරම් සාමූහිකව කටයුතු කිරීමට නොහැකිවෙනු ඇත. ලොව පුරා දහස් ගණන් භාෂා ඇතත් ඒ සෑම බසකටම අකුරු නැත, අකුරු නැති විට ලේඛණ ක්රමයක් නොමැත. අප සිංහල බසේ හැඩරුවත් පැවත්මත් සමහරක් රටාත් හඳුනාගත හැකි ලෙස හා අපේ බසේ මහිමය හඳුනාගෙන සාඩම්බරයෙන් කතා කිරීමට තරම් දැනුමක් ලැබෙන පරිදි බසක මහිම ජේ. බී. දිසානායක සම්මානිත මහාචාර්යයන් විසින් රචිත ග්රන්ථයකි.
Publisher: Sumitha Publishers
Pages: 756
Language: Sinhala
ISBN: 978-955-696-365-6
ISBN: 9789556963656
Product Code: 10240224
Shipping Weight: 950g
Binding: Hard Binding