0
Rs. 0.00
 x 

Cart empty

Books

978-955-696-365-6-basaka mahima_back
978-955-696-365-6-basaka mahima_preface
Basaka Mahima

Product Availability: Out of stock

මිනිස් වර්ගයා විසින් මෙතෙක් නිර්මාණය කොට ගනු ලැබූ විශිෂ්ඨතම වස්තුව භාෂාවයි. භාෂාව නොතිබෙන්නට මානවයන්ට මෙතරම් සාමූහිකව කටයුතු Read More
Rs. 1,250.00

මිනිස් වර්ගයා විසින් මෙතෙක් නිර්මාණය කොට ගනු ලැබූ විශිෂ්ඨතම වස්තුව භාෂාවයි. භාෂාව නොතිබෙන්නට මානවයන්ට මෙතරම් සාමූහිකව කටයුතු කිරීමට නොහැකිවෙනු ඇත. ලොව පුරා දහස් ගණන් භාෂා ඇතත් ඒ සෑම බසකටම අකුරු නැත, අකුරු නැති විට ලේඛණ ක්‍රමයක් නොමැත. අප සිංහල බසේ හැඩරුවත් පැවත්මත් සමහරක් රටාත් හඳුනාගත හැකි ලෙස හා අපේ බසේ මහිමය හඳුනාගෙන සාඩම්බරයෙන් කතා කිරීමට තරම් දැනුමක් ලැබෙන පරිදි බසක මහිම ජේ. බී. දිසානායක සම්මානිත මහාචාර්යයන් විසින් රචිත ග්‍රන්ථයකි.

Publisher: Sumitha Publishers

Pages: 756 

Language: Sinhala

ISBN: 978-955-696-365-6

ISBN: 9789556963656

Product Code: 10240224

Shipping Weight:  950g

Binding: Hard Binding



Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 950.0000 g
Product Length 22
Product Width 15
Product Height 4
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com