
Product Availability: In stock
බෞද්ධයාට අත්පොතක් - අටසිල් සමාදන්ව එදින ගත කරන ආකාරය, ත‍්‍රිවිධ රත්නය නැමදීම, වන්දනා ගාථා, භාවනා, පූජා විධි, ශීලය ආදී කරුණූ රාශියක් ඇතුළත්ව ඔපකඩදාසියේ මුද්‍රණය කර ඇති මෙම පොත පොහෝ දින පන්සල් ගෙන යාමට මෙන්ම ඉගෙන ගන්නා සිසුන්ට හා සාමණේර භික්ෂූන් වහන්සේලාට ද ප‍්‍රයෝජනවත් එකකි. ආගමික ජීවිතය ඔපවත් කර ගැනීම සදහා වූ වැදගත් මාර්ගෝපදේශනයකි.
Publisher : Samayawardhana Publishers
Pages : 109
Language : Sinhala
ISBN : 955-570-132-6
Shipping Weight : 174 g
Binding : Soft Binding