
Product Availability: In stock
බෞද්ධ අධ්‍යයන ලිපි
වඩාත් පැරණියැයි විද්වත් ලෝකයෙහි පිළිගැනීමට ලක්ව ඇති පාලි සූත‍්‍ර දේශනාවන් ද පසුකාලීනව එම දේශනාවන් උදෙසා සම්පාදිත පාලි අට්ඨකථාවන් ද අදාළ හා අවශ්‍ය පරිදි පරිශීලනය කරමින් විචාරාත්මකව හා තුලනාත්මකව විවිධ මාතෘකා යටතේ සම්පාදනය කරන ලද බුදු දහම පිළිබද ලිපි රැසකින් සමන්විත මෙම කෘතිය ධර්ම ශාස්ත‍්‍රීය අධ්‍යයන අධ්‍යාපන කාර්යයන්හි නිරත නවීනයන්ගේ මෙන්ම ප‍්‍රවීනයන්ගේ ද අපේක්ෂාවන් සාධනය කරන්නකි.
Publisher : Dayawansa Jayakodi & Company
Pages : 206
Language : Sinhala
ISBN : 978-955-686-080-1
ISBN : 9789556860801
Product Code : 10290127
Shipping Weight : 290 g
Binding : Soft Binding