
Product Availability: In stock
බෞද්ධ භාවනා ක‍්‍රම සහ මනෝ චිකිත්සාව
මානසික සහනය, ආධ්‍යාත්මික දියුණුව හා සමාජ සහජීවනය යන කරුණු අරභයා බෞද්ධ භාවනාවෙන් ලැබිය හැකි උසස් ප‍්‍රතිඵල රාශියකි. මෙහි ඇතුළත් කරුණු මනා අවබෝධයකින් යුතුව තේරුම් ගැනීමෙන් හා ඒවා දෛනික ජීවිතයේදී ක‍්‍රියාවට නැංවීමෙන් එම ප‍්‍රතිඵල පෞද්ගලිකවම ලබාගත හැක.
Publisher : Saraswathi Prakashana
Pages : 126
Language : Sinhala
ISBN : 955-1096-35-5
Shipping Weight : 205 g
Binding : Soft Binding
Product Code : 10270081