
Product Availability: Out of stock
බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය
මහාචාර්ය තිලක් කාරියවසම් මහතා විසින් වරින් වර විවිධ ශාස්ත‍්‍රීය හා උපහාර කලාප ආදියට සපයන ලද තෝරාගත් ලිපි කිහිපයකින් සම්පාදනය වූ මෙම කෘතිය පර්යේෂණ කාර්යයන්හි නිරතවන ශාස්ත‍්‍රවන්තයින්ට ඔවුන්ගේ පර්යේෂණ ඥාණය පුළුල් කරගැනීම සදහා මහෝපකාරී වන්නේය.
Publisher : S.Godage And Brothers (Pvt) Ltd
Pages : 168
Language : Sinhala
ISBN : 978-955-30-1414-6
ISBN : 9789553014146
Product Code : 10290177
Shipping Weight : 230 g
Binding : Soft Binding