
Product Availability: In stock
බුද්ධාගම දර්ශනයක්,සංස්කෘතියක් යන ආදී වශයෙන් ශාස්ත්‍රීය පර්යේෂණයකට ලක් කිරීම මෙම කෘතියේ පරමාර්ථය වී ඇත.සිංහල බෞද්ධ ප්‍රජාව තුළ නිරාවද්‍ය දැක්මක් ඇති කරලීමට සහ එහි නිවැරදි ක්‍රියා පටිපාටියකට යොමු කිරීම, බෞද්ධ දර්ශනය තුළින් හැර වෙන දර්ශන මාර්ග ඔස්සේ නොහැකි බව විමර්ශනගත කර ඇති මාතෘකා බොහොමයක් මෙම ග්‍රන්ථය තුළින් ගෙන හැර දක්වයි.
Publisher : Buddhist Cultural Center
Pages : 190
Language : Sinhala
ISBN : 978-955-663-319-1
Shipping Weight : 275 g
Binding : Soft Binding