
Product Availability: In stock
බෞද්ධ දර්ශනය හා සංස්කෘතිය
1878 ලියැවී ඇති මුල් කෘතිය ඇසුරෙන් සැකසී ඇති මෙය උට්ඨාන සම්ප්රදාය, ආරක්ඛ සම්ප්රදාය, කල්‍යාණ මිත්ත සම්ප්රදාය, සමජීවිකතාය ද ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා යන දහම් කරුණු ද අදාළ රසවත් කතන්දර සමග විග්රහ කර ඇත.
Publisher : Samayawardhana Publishers
Pages : 276
Language : Sinhala
ISBN : 978-955-570-570-7
Shipping Weight : 337 g
Binding : Soft Binding