
Product Availability: In stock
භාෂණ සංස්කෘතම්
එක් එක් ස්ථානවලදී සංස්කෘත භාෂාවෙන් කතා කරන අන්දම නිරූපණය කරන පොතකි. එක් එක් වාක්ය සංස්කෘත නාගර අක්ෂරයෙන් ද එය උච්චාරණය කරන ආකාරය හා සිංහල අර්ථය ද දක්වා ඇති මෙය සංස්කෘත ආරම්භයට සුදුසු ය.
Publisher : Samayawardhana Publishers
Pages : 96
Language : Sinhala
ISBN : 978-955-570-612-4-B
Shipping Weight : 164 g
Binding : Soft Binding