
Product Availability: Out of stock
භාවනා අප‍්‍රකට ලිපි
ගත පෙනෙන කැඩපත ඉදිරියේ හැඩ වෙනවාට වඩා සිත දකින භාවනාවට සමවැදීමෙන් අපට සතුට ගෙන දෙයි. නිවනට අවැසි භාවනා විධි ප‍්‍රායෝගිකව හුරුකළ අපේ කාලයේ වැඩහිදි උතුම් යතිවරුන් තිදෙනෙකුගේ සදහම් සිතිවිලි භාවනා අප‍්‍රකට ලිපි කෘතියට ඇතුළත් කර තිබේ.
Publisher : Sahitha Poth Piyasa
Pages : 40
Language : Sinhala
ISBN : 978-955-0822-97-3
Shipping Weight : 105 g
Binding : Soft Binding
Product Code : 10030292