Bhikshuva Saha Darshanikaya | Books | BuddhistCC Online BookShop | Rs 1,450.00
zoom_out_map
chevron_left chevron_right
-10%

Bhikshuva Saha Darshanikaya

භික්ෂුව සහ දාර්ශනිකයා - එක් කලෙකදී විද්‍යාවට සම්බන්ධ උගතුන් හා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශනය පිළිබඳ යම් යම් කතාබහ ඇතිවුණ යුගයක බටහිර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු තම සියළු සැප සම්පත් අතහැර තිබ්බතයට ගොස් නිවැරදි ගුරු හරුකම් ඔස්සේ බුදු දහම කුමක්දැයි සොයන්නට තීරණය කරන ලදී. පසු කාලීනව එහි ප්‍රතිඵලයක් ලෙස මෙම බෞද්ධ භික්‍ෂුවක වූ තම පුතු සොයා විශිෂ්ට දාර්ශනිකයෙකු වූ පියාණන් පැමිණ සිදු කරනු ලබන සාකච්ඡාවක් මෙලෙසින් ග්‍රන්ථයක් බවට පත් වී ඇත. මෙම ග්‍රන්ථය 21 වන සියවසේදි මිලින්ද ප්‍රශ්නය වසයෙන් හැදින්වීමට උචිත බව පරිවර්තක තුමාණන්ගේ අදහසයි.

Rs 1,305.00

Rs 1,305.00 Tax excluded

Rs 1,450.00-10%

Security policy
Terms and conditions of use

එක් කලෙකදී විද්‍යාවට සම්බන්ධ උගතුන් හා බුද්ධිමතුන් අතර බෞද්ධ දර්ශනය පිළිබඳ යම් යම් කතාබහ ඇතිවුණ යුගයක බටහිර ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙකු තම සියලු සැප සම්පත් අතහැර තිබ්බතයට ගොස් නිවැරදි ගුරු හරුකම් ඔස්සේ බුදු දහම කුමක්දැයි සොයන්නට තීරණය කරන ලදී. පසු කාලීනව එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශ ජාතික බෞද්ධ භික්‍ෂුවක වූ තම පුතු සොයා විශිෂ්ට යුරෝපීය දාර්ශනිකයෙකු වූ පියාණන් පැමිණ සිදු කරනු ලබන සාකච්ඡාවක් මෙලෙසින් ග්‍රන්ථයක් බවට පත් වී ඇත. මෙම ග්‍රන්ථය 21 වන සියවසේදි මිලින්ද ප්‍රශ්නය වශයෙන් හැ‍දින්වීමට උචිත බව පරිවර්තකතුමා වූ ඩග්ලස් බී. රණසිංහ මහතාගේ අදහසයි. මෙය ජින්-ප්‍රැන්සිස් රිවෙල් සහ මැතිව් රිකාඩ් විසින් රචිත “The Monk and The Philosopher” නමැති ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි.

“බුදුදහම කෙරෙහි බටහිර ලෝකවාසීන් තුළ දැඩි උනන්දුවක් ඇති වීමට හේතුවී ඇත්තේ, බටහිර දර්ශනවාදීන්ගෙන් සිදු වූ මෙහෙය අත්හැර දැමීමෙන් පසු ඇති වූ පුරප්පාඩු බුදුදහම විසින් පිරවීම නිසා බව” මෙහිදී අවසන් වශයෙන් දාර්ශනිකයා නිගමනය කර ඇත. 

භික්‍ෂුව සාකච්ඡා අවසානයේ නිගමනය කොට ඇත්තේ, “සෑමකෙනෙක්ම සතුට සොයන බවයි. සතුට ප්‍රඥාව ලෙස අදහස් කරයි. මනසට වැටී ඇති විෂ ද්‍රව්‍යයන් වූ ද්වේෂය, ඊර්ෂ්‍යාව, ඇලීම, ලෝභය සහ අහංකාරකම ඉවත් කරගැනීමට අප නොදන්නාකම හේතුවෙන් අපගේ සතුට නැති වී යයි. පරාර්ථකාමීත්වය, ආදරය හා කරුණාව ඇතිකර ගැනීම මගින් අප සියලු දෙනාටම සතුට ළඟා කරගත හැක්කේ කෙසේදයත් අපගේ සතුට, අන් අයගේ සතුට හා ඉතා ළඟින්ම සම්බන්ධ වී ඇත” යන්නයි.

Publisher : Buddhist Cultural Center

ISBN : 9558873360 

Pages : 444

Weight : 550 g

Binding : Soft Binding

Sinhala Name : භික්ෂුව සහ දාර්ශනිකයා

Bhikshuva Saha Darshanikaya

10290232
460 Items
Language
Sinhala
Publisher
Buddhist Cultural Center
Author
Daglas B Ranasinha

Shipping

The customer must choose from the following mail services that the BCC provides in the online purchase form:

  • DHL
  • Aramex
  • AirMail
  • Sri Lanka Post (Domestic)

Upon receipt of confirmation of payment, the Buddhist Cultural Center will release purchased books to the mail service selected by the customer in the online purchase form. The BCC hereby exempts itself from any and all responsibilities pertaining to the shipment or postage of goods. The time taken for delivery, and quality of service, will depend on the express mail service or shipping service selected by the customer in the online purchase form.

Returns Policy

In the case of returns, a formal complaint must be lodged (in writing) within 14 days of the purchase. The return of purchased items is only acceptable under the following circumstances:

  • Manufacturing defects in items such as audio or video cassettes, CDs and DVDs.
  • Printing or binding defects in printed material
  • The shipment of an item that was not ordered, or the failure to ship an ordered item.

The Buddhist Cultural Center will bear no expense for postage of formal complaints, or returned items. The Buddhist Cultural Center is exempt from any and all liability pertaining to manufacturing defects if foul play is suspected or discovered.

Refund Policy

The BCC will consider a refund on a purchased item only if said item becomes unavailable after purchase. A request for a refund must be made within 2 days of the transaction. The average period of time taken for a refund can range between 14 and 21 days.

chat Comments (0)
It's a matter of charity

We have embarked on a programme of donating books to libraries in the island and Buddhist monastic institutions, as well as to the children who are unable to afford to purchase them. You too can participate in this act of great merit.