
Product Availability: In stock
බෝධි පූජා හා වන්දනා ගාථා - නිසි කලට නිසි පරිදි බෝධි පූජාවෙන් සෙත් ශාන්තිය උදාකර ගන්නේ කෙසේද? මේ සඳහා අගනා උපදේශයන්ද සහිතව බෝධි පූජාවක් සඳහා අවශ්‍ය දෑ එකතු කරගැනීමේ සිට බෝධි පූජාව පැවත්වීම දක්වා වූ වත්පිළිවෙත් මෙහි අන්තර්ගතය.
Publisher : M.D. Gunasena And Company.Ltd
Pages : 39
Language : Sinhala
ISBN : 955-21-1172-2
Shipping Weight : 50 g
Binding : Soft Binding