0
$0.00
 x 

Cart empty

Advanced Filtering & Search

Reset All
No image set
Buddhagaya Bomada Kara

Product Availability: In stock

මෙම කුඩා ග්‍රන්ථය, බුද්ධගයා මහාබෝධි මධ්‍යස්ථානයේ ක්‍රි. ව. 2001 කඨින පින්කම පැවැත්වෙන දිනයේ දී බෞද්ධ බැතිමතුන්‌ අතරට පත්කිරීම Read More
$1.99
Quantity

මෙම කුඩා ග්‍රන්ථය, බුද්ධගයා මහාබෝධි මධ්‍යස්ථානයේ

ක්‍රි. ව. 2001 කඨින පින්කම පැවැත්වෙන දිනයේ දී බෞද්ධ

බැතිමතුන්‌ අතරට පත්කිරීම සඳහා ලියන ලද්දකි. මෙම වම්යේ කඨින

පින්කමේ දායකත්වය උසුලනු ලබන්නේ, කොළඹ මාලිගාකන්ද පාරේ

සමයවධීන පොත්හල සහ මුද්‍රණාලයේ අධිපති ආරියදාස වීරමන්‌

මහතා සහ ඉඤඥ්‍රා ප්‍රේමලතා වීරමන්‌ මැතිණිය විසිනි. දායකත්වයේ

අදහස්‌ පරිදි, එම අවශ්‍යතාව අනුව මෙම ආයතනාධිපති ගරැ

මාඉටිපේ විමලසාර හිමියන්‌ විසින්‌ කරනු ලැබූ ආරාධනයක්‌ මත

මෙය සම්පාදනය කෙළෙමි.

මෙම කෘතිය බැතිමතුන්‌ සහ විද්‍යාර්ථීන්‌ දෙපිරිසට ම

ප්‍රයෝජනවත්‌ වන අන්දමින්‌ ඉදිරිපත්‌ කිරීමට උත්සාහ කළෙමි.

මුල්‌ පරිච්ඡේද දෙකින්‌ භාරතයේ බෞද්ධ පරිසරය පිළිබඳව කෙටි

විස්තරයක්‌ දැක්වේ. අනතුරැව ශාක්‍ය, කෝලිය, කපිලවස්තු පිළිබඳ

ත්‍රිපිටකාගත පුරාවෘත්තයන්‌ ඒ වූ පරිද්දෙන්‌ ම ඉදිරිපත්‌ කළෙමි.

ලුම්බිනියේ දී සිදු වූ බෝසත්‌ උපතේ සිට බුද්ධගයා බෝමැඩ දී

බුදුබව ලබා සත්‌ සතිය ගතකිරීම අවසන්‌ කොට ප්‍රධාන සිදුවීම්‌

පිළිබඳ විස්තරයක්‌ ඇතුළත්‌ වේ. බුද්ධගයා ශ්‍රී මහාබෝධීන්‌ වහන්සේ

සහ බුද්ධගයා මහාවිහාර මන්දිරය පිළිබඳ ඉතිහාසයත්‌ පැරණි

නෂ්ටාවශේෂත්‌ සචිස්තරව ඉදිරිපත්‌ කිරීමට උත්සාහ කළෙමි. මෙම

කුඩා ග්‍රන්ථය දඹදිව බුද්ධගයා මහාබෝධි සමාගමේ මධ්‍යස්ථානයේ

නැවතී ධම්දූත සේවයේ යෙදී සිටින අතරතුර දී සම්පාදනය කිරීමට

අවස්ථාව ලැබීම ගැන මම විශේෂයෙන්‌ සතුටු වෙමි.

Payment
We support the following payment methods.
Packaging Details
Product Weight : 247.0000 g
Product Length 21
Product Width 15
There are yet no reviews for this product.

Contact & Support

sales and support:

+94 11 273 4256

+94 11 272 6234

info@buddhistcc.com

Contact - SJM

sales and support:
+94 11 255 9601
+94 11 255 9603
info@buddhistcc.com

Sitemap