
Product Availability: In stock
සුන්දර දිවියට විදසුන් භාවනා
මේ සදහම් ග්රන්ථයේ ඉතා සරල, පැහැදිලි භාෂාවකින් විදර්ශනා භාවනාව ගැන සදහන් වෙයි. මෙහි ඇති භාවනා ක්රමය ජීවිතයට එකතුවන විට ඔබගේ ජීවිතය සුන්දරත්වයෙන් පිරී යයි. දිනෙන් දින ධර්මාවබෝධය වෙත ළගා වෙයි. ගෞතම බුදු සසුන තුළ මග - ඵල ලැබීමේ වාසනාව උදාවෙයි.
Publisher : Sadeepa Publisher
Pages : 80
Language : Sinhala
ISBN : 978-955-661-536-4
ISBN : 9789556615364
Shipping Weight : 122 g
Binding : Soft Binding
Product Code : 10270067